ඔලියගන් කැලේ වන අරණ මාතර දිස්ත්රික්කයේ, කඹුරුපිටිය ලේකම් කොටසේ, සුන්දර හාලිඇල වැව මායිම් කර ගත්, පහතරට තෙත් කලාපීය වනාන්තර වාර්ගීකරණයට වැටෙන, හෙක්ටයාර 482.9 භූමි ප්රදේශයක් වසා පැතිරෙන දැකුම්කළු ඔලියගන්කැලේ වන කොමලිය රක්ෂිත වනාන්තරයක් ලෙසට ප්රකාශිතය
No comments:
Post a Comment