අප ගැන







ඔලියගන්කැලය රක්ෂිත වනාන්තරය දකුණු සිරි ලක පිහිටි ජෛව විවිධත්වයෙන් අනූන පහතරට තෙත්කලාපීය ලක්ෂණ වලින් යුත් වනාන්තරයක් වන අතර, ඉතා පහසුවෙන් ලගාවිය හැකි හා පහසුවෙන් අධ්යන කටයුතු වල නිරත විය හැකි ස්ථානයකි.

රැහුණු විශ්වවිද්යාලයේ කෟෂිකර්ම පීඨය (මාපලාන) මෙම කැලය ආසන්නයේ පිහිටා ඇති අතර, එහි සිසුන්ගේ අධයන කටයුතු සදහා මෙම කැලෑ කොටස පුළුල් දායකත්වයක් සපයයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාසල් සිසුන්ගේ පාරිසරික දැනුම වර්ධනය සදහා විවිධ අධ්යන වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ඇති අතර, කඹුරුපිටිය අඩවි වන නිලධාරී
කාර්යාලය විමසීමෙන් හෝ පහත දුරකථන අංක වලට විමසීමේන් ඔබට ඒ පිළිබද තොරතුරු ලබා ගත හැක.

අඩවි වන කාර්යාලය : 0413490645

අඩවි වන නිලධාරී : 0712744001

වන වයාප්ති  නිලධාරීනී : 0711493505

No comments:

Post a Comment